Home අද ජනාධිපතිකම නැතිකරන්න සිරිසේන අත්දෙකම ඔසවයි

ජනාධිපතිකම නැතිකරන්න සිරිසේන අත්දෙකම ඔසවයි

1121
0

ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් කැඳවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා අත්දෙකම ඔසවා කැමැත්ත පළ කරන බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සව සභාවක් අමතමිනි.

 

Previous articleකෝටි ගණන් ආදායම් ලබන පන්සල් වලින් වහාම බදු අය කරන්න.! – රාහුල හිමි ආණ්ඩුවෙන් ඉල්ලයි
Next articleඅරක්කු මුදලාලිලා  සීනි හොරු එකතු වී කමිටු සභාපතිධූරයෙන්  ඉවත් කිරීම ගැන පාඨලී ගෙන් හෙළිදරව්වක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here