Home අද ශ්‍රී ලංකාවට අන්තර්ජාලය අහිමිවීමේ අවධානමක්

ශ්‍රී ලංකාවට අන්තර්ජාලය අහිමිවීමේ අවධානමක්

12098
0

යේමනයේ හවුති ත්‍රස්තවාදී කණ්ඩායම සෞදි අරාබිය සහ ජිබුටි අතර ඇති AAE-1, Seacom, EIG, සහ TGN පද්ධතිවලට අයත් දකුණු රතු මුහුදේ මුහුදු යටි සන්නිවේදන කේබල් 4කට පමණ හානි කර ඇතැයි විශ්වාස කරන බව OSINTdefender වාර්තා කරනවා.

මෑතකදී සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් මෙම හානිය සිදුවී ඇතැයි විශ්වාස කෙරෙන අතර මේ හේතුවෙන් යුරෝපයේ සහ ආසියාවේ සන්නිවේදන කටයුතු වලට බරපතල බාධාවක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Previous articleහම්බන්තොට සුදු අලින්ගෙන් කොටන් අදින්න ජනපති සැරසෙයි
Next articleලංකාවට එක් දිනකදී විදේශ සංචාරයන් 10,000ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here