Site icon Newshub

ශ්‍රී ලංකාවට අන්තර්ජාලය අහිමිවීමේ අවධානමක්

යේමනයේ හවුති ත්‍රස්තවාදී කණ්ඩායම සෞදි අරාබිය සහ ජිබුටි අතර ඇති AAE-1, Seacom, EIG, සහ TGN පද්ධතිවලට අයත් දකුණු රතු මුහුදේ මුහුදු යටි සන්නිවේදන කේබල් 4කට පමණ හානි කර ඇතැයි විශ්වාස කරන බව OSINTdefender වාර්තා කරනවා.

මෑතකදී සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් මෙම හානිය සිදුවී ඇතැයි විශ්වාස කෙරෙන අතර මේ හේතුවෙන් යුරෝපයේ සහ ආසියාවේ සන්නිවේදන කටයුතු වලට බරපතල බාධාවක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Exit mobile version