දේශීය
ඩෑන්ට සහ මහින්දට වැඩ වරදියි : අත්අඩංගුවට ගන්න නියෝග නිකුත්වෙයි !
ගාලු මුවදොර අරගල භූමියට (ගෝඨා ගෝ ගම) පහරදුන් සිද්ධියේ නඩුවට අදාළව ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස...
විදේශීය
ක්‍රීඩා
එළඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට
ලබන වසරේ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළකර ඇති බවට වාර්තා වේ.
ආරක්ෂක හේතූන් මත ඉන්දීය කණ්ඩායම 2025...
ICC නව සභාපති ජේ ෂා වැඩ අරඹයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබේ.
ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත්...
Entertainment
සංචාරක ක්ෂේත්රයේ ඉහළ වර්ධනයක් – වසරේ පළමු භාගයේ ඩොලර් බිලියන 1.5 ක...
මෙරට සංචාරක ව්‍යාපාරය මේ වසරේ මුල් මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 සීමාව පසුකරමින් ඉහළ වර්ධනයක් ලබාගෙන ඇති අතර එය සංචාරක ව්‍යාපාර වර්ධනයේ...
2024 වසරේදී සංචාරකයන් ඉලක්කය ලක්ෂ 20ක්
සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා...
තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට ලංකාව පත්වේ
2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.
''ෆෝබ්ස් '' ව්‍යාපාරික සඟරාව මේ බව අනාවරණ කර...
ලංකාව ලෝකයට ගෙනියන්න Nas Daily ත් උදව්වට
ලොව පුරා මිලියන ගානක ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු අද(20) සංචාරක...
දෙයියෝවත් බලපු නැති ජෙරම්ට අභියචානාධිකරණයෙන් සහනයක්
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.
දිවයිනට පැමිණීමෙන්...