Home අද දත්ත ශුවර් නෑ : රිලා සංගණනයේ ප්‍රතිඵල ප්‍රමාද වෙයි !

දත්ත ශුවර් නෑ : රිලා සංගණනයේ ප්‍රතිඵල ප්‍රමාද වෙයි !

59
0

මෙරට සතුන් සංගණය කිරීමේ වාර්තාව අද (29) ප්‍රකාශයට පත් කිරීම කරන බව කලින් ප්‍රකාශ වුවද වාර්තාව ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ හේමන්ත සමරසිංහ මාධ්‍ය හමුවකදී පවසා තිබෙන්නේ දැනට ලැබී ඇති දත්ත සියයට සීයක් නිවැරදි යැයි නොසිතන බවයි.

එබැවින් දැනට ලැබී ඇති දත්ත නැවත වතාවක් නිලධාරින් යොදවා නියැදි වශයෙන් සමීක්ෂණ කර තොරතුරු තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා තිබේ

Previous articleප්‍රතිපත්ති ප්‍රකාශයේ විදිහටම කරන්න බැරි වෙයි : කරපු වැඩ ගැන ජනතා ප්‍රතිචාර හොඳයි – චතුරංග
Next articleඑලෝන් මස්ක් “X” විකුණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here