ගොවි පවුල් වලට සහනයක්
මෙරට ගොවි පවුල් ලක්ෂ 12කට ආධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් අනුව ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් ලබාදී තිබේ.
ඒ...
පොලිය ටික ටික අඩුවෙයි
ඊයේ (14) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව දින 91 ක බිල්පත් පොලිය 32.91% සිට 32.80% ක්...
උද්ධමනය අඩුවෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් තිබෙනවා.
2022 ඔක්තෝබර් මාසයේ 66.0%ක් ලෙස වාර්තා වූවත් අද (30) නිකුත්...
භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට
ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන්...
ඉන්දියා සහ ඕස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා
ඒ අනුව ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව, ඉන්දියා-ඕස්ට්‍රේලියා ආර්ථික සහයෝගිතා සහ වෙළඳ ගිවිසුම (AI-ECTA)...
ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක්
ඉන්ධන මිල සූත්‍රය සඳහා ලබන මාසයේ සිට නව ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව...
ශ්‍රී ලංකාව වෙළඳ ගිවිසුම් රැසක් අත්සන් කිරීමට සැරසෙයි?
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා...