Home අද දෙයියෝවත් බලපු නැති ජෙරම්ට අභියචානාධිකරණයෙන් සහනයක්

දෙයියෝවත් බලපු නැති ජෙරම්ට අභියචානාධිකරණයෙන් සහනයක්

70421
0

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.

Previous articleබන්දුල ආර්ථික ඝාතකයින් රකින්න යනවාද?
Next articleනැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුව රැස් නොවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here