Home අද ලංකාවට එක් දිනකදී විදේශ සංචාරයන් 10,000ක්

ලංකාවට එක් දිනකදී විදේශ සංචාරයන් 10,000ක්

12012
0

විදේශ සංචාරකයන් 10,014 ක් මෙරටට ඉකුත් (24) දිනයේ පැමිණි බවත් එය මෙරට සංචාරක කර්මාන්ත නැවත සක්‍රීය වීමෙන් පසුව දිනකදී පැමිණි වැඩිම විදේශ සංචාරකයන් සංඛ්‍යාව බවත් ශ්‍රී ලංකා සංචාරක සවර්ධන අධිකාරිය පවසනවා.

මෙම මස 25 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් 191,018 ක් පැමිණ ඇති බවත් මෙම වසරේ මේ දක්වා කාලයේ මෙරටට විදේශ සංචාරකයන් 399,271 ක් පැමිණ ඇති බවත් එම අධිකාරිය සඳහන් කරනවා.

මෙම මස රුසියානු සංචාරයන් 27,909 ක් සහ ඉන්දියානුවන් 26,161 ක් ශ්‍රී ලංකාවට පැමිණි බව ද සංචාරක සවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරනවා.

Previous articleශ්‍රී ලංකාවට අන්තර්ජාලය අහිමිවීමේ අවධානමක්
Next articleඋද්දික පුතා ඉල්ලා අස්වේ.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here