Home අද ඩොලරය තවත් අඩුවෙයි

ඩොලරය තවත් අඩුවෙයි

9181
0

අද (20) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.13 ක් හා විකුණුම් මිල රු. 308.723 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මෙම අගයයන් ඊයේ දිනයේ දී සටහන් වූයේ පිළිවෙලින් රු. 299.29 ක් හා රු. 308.90 ක් ලෙසිනි.

මේ අතර අද දිනයේ ද එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 303 මට්ටමට පැමිණ ඇති බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

No description available.

ඒ අනුව අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතය දැක්වුණේ රු. 303.97 ක් වශයෙනි. 2023 ජූනි 14 දිනෙන් පසු රු. 303 මට්ටමට මෙම අගය පැමිණි පළමු අවස්ථාව මෙයයි.

Previous articleලොව හොදම ගිලන්රථ සේවාව බවට සුවසැරිය පත්වේ
Next articleතමුසේ තමයි අපිව කන්නේ – බැසිල්ගෙන් උදයංගට බලු බැනුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here