Home අද ශ්‍රී ලංකාවේ 2023 තුන්වන කාර්තුවේදී ඩොලර් මිලියන 639ක ජංගම ගිණුම් අතිරික්තයක්

ශ්‍රී ලංකාවේ 2023 තුන්වන කාර්තුවේදී ඩොලර් මිලියන 639ක ජංගම ගිණුම් අතිරික්තයක්

15180
0

ශ්‍රී ලංකාව 2023 තුන්වන කාර්තුවේදී ඩොලර් මිලියන 639ක බාහිර ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ඇති බව ECONOMYNEXT වාර්තා කර තිබෙනවා.

No description available.

 

මෙය ශ්‍රී ලංකාව අතිරික්තයක් වාර්තා කළ අඛණ්ඩ 5 වැනි කාර්තුව බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා උපුටා දක්වමින් එහි වැඩි දුරටත් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික ණය ආපසු ගෙවා ඇඇති අතර මහ බැංකුව සංචිතද වර්ධනය කරගෙන තිබෙනවා එමෙන්ම 2023 දී හුවමාරු හරහා ගත් සමහර ඩොලර් පියවා ඇති බවත් පෞද්ගලික බැංකු ද ඩොලර් ශේෂයන් ගොඩනඟා ගෙන ඇති බව එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙනවා.

Previous articleවැට් බද්දෙන් විදුලි ගාස්තුවට බලපෑමක් නැද්ද?
Next articleවාහන ආනයන තහනම ලිහිල් වෙයි – කුඩා මෝටර් රථ ආනයනයට නුදුරේදීම ඉඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here