Home අද අද සිට ආනයනික කිරිපිටි මිල පහළ දැමේ

අද සිට ආනයනික කිරිපිටි මිල පහළ දැමේ

655
0

අද (25දා) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 250-300ත් අතර මිලකින් පහළ දැමීමට නියමිතයි.

එමෙන්ම කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100-130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

Previous articleඅධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්
Next articleඉරානය සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here