Home අද නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති පුටුව නිමල්ට

නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති පුටුව නිමල්ට

3699
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක්  අද (08) උදෑසන පවත්වා මෙම පත්කරගැනීම් සිදුකරගෙන ඇත. එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලය රැස්වඇත.

Previous articleමාර්තුවේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 572ක් මෙරටට එවලා
Next articleකලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here