Site icon Newshub

නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති පුටුව නිමල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක්  අද (08) උදෑසන පවත්වා මෙම පත්කරගැනීම් සිදුකරගෙන ඇත. එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලය රැස්වඇත.

Exit mobile version