Home අද පොලී අනුපාත ගැන මහ බැංකුවේ නවතම නිවේදනයක්

පොලී අනුපාත ගැන මහ බැංකුවේ නවතම නිවේදනයක්

1532
0

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට ඒ අනුව තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.

Previous articleඋසස් පෙළින් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දීම
Next articleරංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට කැදවන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here