Site icon Newshub

පොලී අනුපාත ගැන මහ බැංකුවේ නවතම නිවේදනයක්

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට ඒ අනුව තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.

Exit mobile version