Home අද රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට කැදවන්න

රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට කැදවන්න

2057
0

පාර්ලිමේන්තුව සහ ජනාධිපති කාර්යාලය සිය මාසික විදුලි බිල් ක්‍රමාණුකූලව නියමිත දිනයන්වලදී ගෙවීමට කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(23දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

තමා මේ පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලුබවත් පාර්ලිමේන්තුව සහ ජනාධිපති කාර්යාලය විදුලිබිල් ගෙවීම පැහැර හැර ඇති බවට ප්‍රකාශ කළ වෘත්තිය සමිති නායක රංජන් ජයලාලා මහතාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැදවා නීතිමය කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

 

Previous articleපොලී අනුපාත ගැන මහ බැංකුවේ නවතම නිවේදනයක්
Next articleපියයුරු එළියෙ දාගෙන යන පෙරහරක් ගියොත් ලෝකයම ගෙන්වන්න පුළුවන් – ලාල් කාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here