Site icon Newshub

රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට කැදවන්න

පාර්ලිමේන්තුව සහ ජනාධිපති කාර්යාලය සිය මාසික විදුලි බිල් ක්‍රමාණුකූලව නියමිත දිනයන්වලදී ගෙවීමට කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(23දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

තමා මේ පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලුබවත් පාර්ලිමේන්තුව සහ ජනාධිපති කාර්යාලය විදුලිබිල් ගෙවීම පැහැර හැර ඇති බවට ප්‍රකාශ කළ වෘත්තිය සමිති නායක රංජන් ජයලාලා මහතාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැදවා නීතිමය කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

 

Exit mobile version