Home අද නව විදුලි පනතට කැබිනට් අනුමැතිය

නව විදුලි පනතට කැබිනට් අනුමැතිය

4034
0

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව නව විදුලිබල අංශයේ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සතියේදී එය ගැසට් කිරීමට නියමිතය.

පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති 2 ක කාලයක් මහජනතාවට ලැබේ.

Previous articleකාවින්දගෙන් ජනපති රනිල්ට සුපිරි භෝජන සංග්‍රහයක්
Next articleමාස 03ට කෝටි 30,750ක් රටට ගෙනා සංචාරකයෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here