Home අද මුරුත්තෙට්ටුවෙි හිමිගෙන් අරගලය ගැන පොතක්

මුරුත්තෙට්ටුවෙි හිමිගෙන් අරගලය ගැන පොතක්

3541
0

නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් “ජන අරගලයේ දෝංකාරය” නමින් පොතක් රචනා කර තිබෙනවා.

එම ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මීට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති එළිදක්වා තිබේ.

ගැටමාන්නේ ගුණානන්ද හිමිද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුද කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගී වූහ.

Previous articleකෙහෙළියට ඇප නැති වෙයි
Next articleලෙනින් කිව්වා වගේ මේ ගෙවෙන්නේ සියවස් ගණනක් වෙනුවෙන් වැඩ කෙරෙන දශකයක් – මනූෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here