Home අද මෛත්‍රීගේ වාරණය දීර්ඝ කෙරේ

මෛත්‍රීගේ වාරණය දීර්ඝ කෙරේ

2493
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Previous articleශ්‍රී ලංකාව ණය ගෙවිය හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නවා – ආචාර්ය හර්ෂ ද සිල්වා
Next articleඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here