Home අද සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක්

සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක්

223
0

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා මේ බව දැනුම් දෙනවා.

No description available.

Previous articleසවස 4 වනවිට එක් එක් දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
Next articleඅද රාත්‍රී 10 සිට දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here