Site icon Newshub

සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක්

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා මේ බව දැනුම් දෙනවා.

No description available.

Exit mobile version