Home අද ලාෆ් ගෑස් මිලත් අඩුවන ලකුණු

ලාෆ් ගෑස් මිලත් අඩුවන ලකුණු

8790
0

ලෝක වෙළඳපළේ ගෑස්මිල අඩුවීමට සාපේක්ෂව ඉදිරියේදී ගෑස්මිල සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුලකුළසූරිය මේ බව කියා සිටියා.

ජූලි මස 01 වැනිදා සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිලද අඩුවීමට නියමිතව තිබෙනවා.

Previous articleලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්
Next articleසංචාරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here