Home අද ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්

6501
0

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙය වන අතර ඊයේ (28) එම අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර ඇති බව වාර්තා වනවා.

https://newshub.lk/blog/2023/06/27/world-bank-to-provide-500-mn-budgetary-support-to-sri-lanka/

 

Previous articleබදු ගැටලු විසඳන්න විශේෂිත අධිකරණයක්
Next articleලාෆ් ගෑස් මිලත් අඩුවන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here