Site icon Newshub

ලාෆ් ගෑස් මිලත් අඩුවන ලකුණු

ලෝක වෙළඳපළේ ගෑස්මිල අඩුවීමට සාපේක්ෂව ඉදිරියේදී ගෑස්මිල සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුලකුළසූරිය මේ බව කියා සිටියා.

ජූලි මස 01 වැනිදා සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිලද අඩුවීමට නියමිතව තිබෙනවා.

Exit mobile version