Home අද බස් ගාස්තුවත් ගණන් බස්සයි

බස් ගාස්තුවත් ගණන් බස්සයි

555
0

ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව බස් ගාස්තුද අඩු කිරිමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කිරීමට නියමිත බව වාර්තා වනවා.

අනෙකුත් මිල ගණන් අඩුවන ආකාරය හෙට දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර බස් ගාස්තු අඩුවීම හෙට මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙනු ඇති බවට වාර්තා වේ.

Previous articleතෙලේ බලේ පෙන්නන්න ගිය 20ක් අනිවාර්ය නිවාඩු යවයි
Next articleවසර හතරකින් රට ස්ථාවරයි – ඉන්පසු අපි ඇතිකරන්නේ මොනවගේ සමාජයක්ද – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here