Home අද තෙලේ බලේ පෙන්නන්න ගිය 20ක් අනිවාර්ය නිවාඩු යවයි

තෙලේ බලේ පෙන්නන්න ගිය 20ක් අනිවාර්ය නිවාඩු යවයි

626
0

අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එසේම ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බවද විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා.
මෙසේ අනිවාර්ය නිවාඩු යැවූ පුද්ගලයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක නායකයෙක්ද සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Previous articleඉන්ධන මිල සංශෝධනය කෙරේ
Next articleබස් ගාස්තුවත් ගණන් බස්සයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here