Home අද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශක ජීවිතක්ෂයට !

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශක ජීවිතක්ෂයට !

39
0

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

හමාස් සංවිධානය විසින් මෙහෙය වන අල් අක්සා රූපවාහීනී මාධ්‍ය ඔස්සේ අබ්දුල් ලතීෆ් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු ගාසා තීරයේ ඔහු රැඳී සිටි කූඩාරම ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන අතර එහිදී තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ

Previous article58,000කට පෙබරවාරියේදී අස්වැසුම ප්‍රතිලාභ නෑ – හේතුව මෙන්න
Next articleදශකයක් තුළ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයකින් ඉහළට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here