Home අද ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ‍රැගෙන යයි

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ‍රැගෙන යයි

1045
0

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පෙට්ටි මේ වනවිට එම ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබෙනවා.

මෙවර දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274 කදී ඡන්ද ගණනය සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අයත් සියළුම ඡන්ද කොට්ඨාසවලින් අදාළ ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් රාත්‍රී 7ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

ප්‍රථමයෙන් තැපැල් ඡන්ද ගණනය කිරීමට නියමිත අතර එම ප්‍රතිඵල නිකුත් කිරීම මධ්‍යම රාත්‍රියට පෙර සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Previous article2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන්
Next articleසවස 4 වනවිට එක් එක් දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here