මේ වසරේ ජනවාරි මාසය තුළ විදෙශ් රැකියා ක්ෂේත්රයෙන් ඩොලර් මිලියන 487.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ටිවිටර් පණිඩුයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එය පසුගිය වසරට සාපේක්ෂව 11.4% ක වැඩිවීමක් බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.