Home අද රටවල් 7කට Free Visa

රටවල් 7කට Free Visa

2521
0

නියමු ව්‍යාපෘතියක් වශයෙන් රටවල් 7ක් වෙත වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, 2024 මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ.

Previous articleඉන්ධන හිඟයක් ගැන අනිසි බියක් එපා – තෙල් ඇමති
Next articleජනපතිගේ සංචාරයෙන් පසුව චීනයෙන් කරුණු 19ක විශේෂ ප්‍රකාශයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here