Home අද මෝදි විපක්ෂ නායක සජිත්ව සහ දමිළ පක්ෂ නායකයන්ව හමුවෙයි ! (PHOTOS)

මෝදි විපක්ෂ නායක සජිත්ව සහ දමිළ පක්ෂ නායකයන්ව හමුවෙයි ! (PHOTOS)

54
0

නිල සංචාරකයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුව තිබේ.

May be an image of 2 people, dais and text that says 'AT'

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳ එම හමුවේදී තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තුතිවන්ත වූ බව විපක්‍ෂ නායකවරයා සදහන් කරයි.

No description available.

No description available.

එම හමුවෙන් පසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට දෙමළ පක්ෂ නායකයින් ද හමුව තිබේ

Previous articleමෝදිට එරෙහිව අප්පුහාමි පාරට බසී.!
Next articleඉන්දීය අභිලාෂ ගැන සංවේදීවීම ගැන : මෝදිගෙන් අනුරට ප්‍රශංසා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here