Home අද වසාවිලාන් – පලාලි ප්‍රධාන මාර්ගය වසර 34කට පසු යළි විවෘත වෙයි

වසාවිලාන් – පලාලි ප්‍රධාන මාර්ගය වසර 34කට පසු යළි විවෘත වෙයි

49
0

වසර 34 ට පසු යාපනය පලාලි මර්ගය වාහන ගමනාගමනය සදහා සම්පූර්ණයෙන්ම අද (10) පෙරවරුවේ සිට විවෘත කරනු ලබයි.

ආරක්ෂක හේතූන් මත වසා දමාතිබූ මෙම මාර්ගය මීට පෙර යාපනය සිට වසාවිලාන් දක්වා විවෘතව තිබිණි.

අද විවෘත කරන මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සිදුකළ හැක්කේ දෛනිකව උදේ 06 සිට සවස 05 දක්වා පමණි.
මෙම මාර්ගය විවෘත කළ ද ධාවන කාල සීමාව තුළ මාර්ගයේ වාහන නවතා තැබීම, ඡායාරූප ගැනීම තහනම් කර තිබෙන බව පොලිසිය පවසයි

Previous articleමැයි මාසේ ඉවර වෙන්න කලින් වෙනස් වෙන්න – නැත්නම් වෙනස් කරනවා – ජනපති
Next articleබොරතෙල් බැරලයක මිල පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here