නිල සංචාරකයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුව තිබේ.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳ එම හමුවේදී තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තුතිවන්ත වූ බව විපක්‍ෂ නායකවරයා සදහන් කරයි.
එම හමුවෙන් පසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට දෙමළ පක්ෂ නායකයින් ද හමුව තිබේ