Home අද කොරේ පිටට මරේ – GSP+ සහනයත් අහිමි වෙන්න පුළුවන් – ආචාර්ය හර්ෂ...

කොරේ පිටට මරේ – GSP+ සහනයත් අහිමි වෙන්න පුළුවන් – ආචාර්ය හර්ෂ කියයි

177
0

මේ වන විට GSP+ සහනය හිමිව තිබෙන ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ඉදිරියේදී එය අහිමි වීමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාා පැවසීය.

ඇමෙරිකාව ක්‍රියාත්මක කර ඇති නව තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම අවධානම ඇතිවී තිබෙන බව කොළඹදී (04) පැවැති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඇමෙරිකාව විසින් ලොව ඉහළම තීරුබදු පැනවූ රටවල් 05 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් බව පවසන ඒ මහතා මෙය ඉතා භයානක තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.

ඇමෙරිකාව විසින් 44% ක තීරු බදු පැනවීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර ආයෝජනය : නඩුවේ අලුත් විස්තරේ මෙන්න !
Next articleපොලිස්පතිගේ තට්ටක් කපයි : OIC ගේ ස්ථාන මාරුවත් පොලිස් කොමිසම අත්හිටුවයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here