Home අද මාර්තු සහ අප්‍රේල් රටට වන දේ..!

මාර්තු සහ අප්‍රේල් රටට වන දේ..!

27
0

එළැඹෙන මාර්තු සහ අප්‍රේල් මාස වලදී රටේ පෙර වසර වලට වඩා දැඩි උෂ්ණත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රට පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය සමනය කරමින් ඉදිරි සති දෙක ඇතුළත අඩු වර්ෂාපතනයක් ඇතිවිය හැකි වුවද මාර්තු සහ අප්‍රේල් දැඩි උෂ්ණත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මාර්තු සහ අප්‍රේල් මාසවල උෂ්ණත්වය වැඩිවීමට අමතරව නිරන්තර තාප තරංග වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleසංගණනයක් සඳහා රිළා දිනයක් – කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්
Next articleමන්ත්‍රී ෆයිසාල්ගේ ඥාති සහෝදරයා අධිකරණයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here