Home අද ජනපති අමාත්‍ය ධුර තුනක් තමන් යටතේම තබා ගනියි

ජනපති අමාත්‍ය ධුර තුනක් තමන් යටතේම තබා ගනියි

1
0

22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේය.

එහිදී ආරක්‍ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේම තබාගෙන ඇත.

No description available.

No description available.

Previous articleමහජන ආරක්ෂක ලේකම් රවීගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here