Site icon Newshub

ජනපති අමාත්‍ය ධුර තුනක් තමන් යටතේම තබා ගනියි

22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේය.

එහිදී ආරක්‍ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේම තබාගෙන ඇත.

Exit mobile version