Home අද සවස 4 වනවිට එක් එක් දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

සවස 4 වනවිට එක් එක් දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

954
0

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වුනා

ජනාධිපතිවරණය අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසනවා

සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.

නුවරඑළිය – 80%
මොනරාගල – 77%
පොළොන්නරුව – 78%
රත්නපුරය – 75%
ගම්පහ – 80%
කොළඹ – 78%
අම්පාර – 70%
කිලිනොච්චිය – 68%
පුත්තලම – 75%
බදුල්ල 73%
වන්නි 65%
පුත්තලම-75%
කළුතර- 75%
ගාල්ල- 74%
වවුනියාව- 72%
මන්නාරම- 72%
බදුල්ල- 73%
හම්බන්තොට- 78%
කෑගල්ල- 75%
අනුරාධපුර- 75%
මඩකලපුව- 69%
කුරුණෑගල – 75%
මුලතිව් – 68%
මහනුවර – 78%
අම්පාර – 70%
ත්‍රිකුණාමලය – 76%
මාතලේ  – 79%

Previous articleඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ‍රැගෙන යයි
Next articleසඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here