Home අද රනිල්ට පුළුවන් කියන පිරිස වැඩි වෙයි – අලුත්ම සමීක්ෂණය මෙන්න

රනිල්ට පුළුවන් කියන පිරිස වැඩි වෙයි – අලුත්ම සමීක්ෂණය මෙන්න

2174
0

විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය විසින් සිදු කළ සමීක්ෂණයට අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ප්‍රතිශතයක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

මෙම සමීක්ෂණය විවිධ නිර්ණායක යටතේ සිදුකර ඇති අතර සිංහල, දමිළ, වතුකර දමිළ සහ මුස්ලිම් ජාතිකයින්ගෙන් සිදුකල සමීක්ෂණයෙන් සමස්තයක් ලෙස රනිල වික්‍රමසිංහ මහතා 24.3%ක් ලබාගෙන මුල් ස්ථානයේ පසුවන අතර 19.3%ක ප්‍රතිශතයක් ලබාගෙන සජිත් ප්‍රේමදාස මහත් එහි දෙවැනි තැන පසුවනවා. තෙවැනි තැන සිටින පසුගිය දිනවල සමීක්ෂණ වාර්තා වල පෙරමුණේ සිටි අනුර කුමාර දිසානායක මහතා 15.5%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

No description available.

විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය විසින් කළ මෙම සමීක්ෂණයේ විශේෂත්වය වන්නේ තවමත් රටේ බහුතරයක් කුමන අපේක්ෂකයෙකුට ඡන්ද දෙන්නේ දැයි තීරණය කර නොමැති වීමයි.

එම ප්‍රමාණයෙන් බහුතරයක් සිංහල ජාතිකයින් වනවා.

එම සමීක්ෂණයේ අනෙකුත් නියැඳි පහතින්

May be a graphic of text that says 'READY TO VOTE AND ALREADY DECIDED ON WHOM TO VOTE If there is a Presidential election next month, will you vote? Have you already decided which candidate you will vote for? 7.9% National 10.4% 42.9% 81.7% National 57.1% Yes Sex 86.8% No 76.6% 76. Sex Undecided 49.7% 64. 64.8% 50.3% 35.2% 35. 8.4% 4.9% 12.4% Male 11.0% CP Male Female Yes Female No CONFIDENCE IN DEMOCRATIC GOVERNANCE INDEX AUGUST 2024 Fieldwork was conducted from 1st to 12th July with 1352 sample respondents. S'

 

May be a graphic of text

May be an image of text

May be a graphic of text

Previous articleරනිල් ජනපති කරන්න පක්ෂ හා සන්ධාන 34ක සහාය
Next articleසජිත්ව දිනවලා ඉන්දියාවටත් ගේම දෙනවා – සුජීව සේමසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here