Site icon Newshub

රනිල්ට පුළුවන් කියන පිරිස වැඩි වෙයි – අලුත්ම සමීක්ෂණය මෙන්න

විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය විසින් සිදු කළ සමීක්ෂණයට අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ප්‍රතිශතයක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

මෙම සමීක්ෂණය විවිධ නිර්ණායක යටතේ සිදුකර ඇති අතර සිංහල, දමිළ, වතුකර දමිළ සහ මුස්ලිම් ජාතිකයින්ගෙන් සිදුකල සමීක්ෂණයෙන් සමස්තයක් ලෙස රනිල වික්‍රමසිංහ මහතා 24.3%ක් ලබාගෙන මුල් ස්ථානයේ පසුවන අතර 19.3%ක ප්‍රතිශතයක් ලබාගෙන සජිත් ප්‍රේමදාස මහත් එහි දෙවැනි තැන පසුවනවා. තෙවැනි තැන සිටින පසුගිය දිනවල සමීක්ෂණ වාර්තා වල පෙරමුණේ සිටි අනුර කුමාර දිසානායක මහතා 15.5%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය විසින් කළ මෙම සමීක්ෂණයේ විශේෂත්වය වන්නේ තවමත් රටේ බහුතරයක් කුමන අපේක්ෂකයෙකුට ඡන්ද දෙන්නේ දැයි තීරණය කර නොමැති වීමයි.

එම ප්‍රමාණයෙන් බහුතරයක් සිංහල ජාතිකයින් වනවා.

එම සමීක්ෂණයේ අනෙකුත් නියැඳි පහතින්

 

Exit mobile version