Home අද රාජිත සේනාරත්නගේ සහාය ජනපතිට

රාජිත සේනාරත්නගේ සහාය ජනපතිට

1097
0

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, මෙවර ජනාධිපතිවරණයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට අද (13)  එක්විය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී නිළ ප්‍රකාශයක් අත්සන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්විය.

 

Previous articleපොහොට්ටු මන්ත්‍රීවරු බහුතරයක් එක්ව නව සන්ධානයක් ගොඩනගයි
Next articleජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමට අදාළ දින ප්‍රකාශයට පත්කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here