Site icon Newshub

රාජිත සේනාරත්නගේ සහාය ජනපතිට

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, මෙවර ජනාධිපතිවරණයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට අද (13)  එක්විය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී නිළ ප්‍රකාශයක් අත්සන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්විය.

 

Exit mobile version