Home අද ශ්‍රිලනිපයත් ජනපති රනිල්ට

ශ්‍රිලනිපයත් ජනපති රනිල්ට

1328
0

 

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ බව ප්‍රකාශ කර තිබේ

 

Previous articleමම ආපු ගමන් රැකියා 50,000 දෙනවා.! – සජිත් ප්‍රේමදාස
Next articleදැන් රටේ ආර්ථික තත්වය ගැන මහ බැංකුව කියන දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here