Site icon Newshub

ශ්‍රිලනිපයත් ජනපති රනිල්ට

 

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ බව ප්‍රකාශ කර තිබේ

 

Exit mobile version