Home අද ඉරාන ජනපතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

ඉරාන ජනපතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

2255
0

ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසයි

දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේය

Previous articleඋමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ
Next articleඅධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here