Home අද මාස 3ට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 6 ඉක්මවයි

මාස 3ට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 6 ඉක්මවයි

1261
0

2024 වර්ෂයේ මාර්තු මස 31 වනදා වන විට සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ තිබේ.

මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 කි.

Previous articleලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි
Next articleජනපති තවත් නව පත්කිරීමක් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here