Site icon Newshub

මාස 3ට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 6 ඉක්මවයි

2024 වර්ෂයේ මාර්තු මස 31 වනදා වන විට සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ තිබේ.

මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 කි.

Exit mobile version