Home අද ජනපති තවත් නව පත්කිරීමක් කරයි

ජනපති තවත් නව පත්කිරීමක් කරයි

2146
0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Previous articleමාස 3ට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 6 ඉක්මවයි
Next articleරජයට අයිති දේ විකුණන්න එපා කීම වැරදි මතයක් – එරාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here