Site icon Newshub

ජනපති තවත් නව පත්කිරීමක් කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Exit mobile version